Tuesday, March 26, 2013

හුගක් දුර ගිහින්
අතරමන් වුන
මගේ සිතුවිලි එකට කෙටිකොට
තරු රෑන යට යලිත් පුබුදමි
නුබේ උනුසුම ලගට වී......
නින්ඩ නොයෙනා
පාලු ගනදුර
සරසවමි මම ඔබෙ එලියෙන්
මියෙන තුරු හිද
ඔබේ නෙතු යට....

1 comment:

  1. සඳු එක්ක හිනහෙන්න ගණදුරට සමුදෙන්න..
    තරු එක්ක බැබලෙන්න සිතුවිල්ල පුබුදන්න
    සිත එක්ක නොමියෙන්න මතකයෙහිම හිඳුවන්න...
    සිත් අහස තුල රැදුන ඒ සිහින පුබුදන්න....

    චරිත්

    ReplyDelete