ඉතින්
නොඒවිද ආයෙත් ඒ කෝඩුකාර වසන්තය ?
දැන් ඉන්න 'නුඹත්',
එකල සිටි 'නුඹත්',
හැම අතින්ම වෙනස්,
චරිත් දෙකක්,හිත් දෙකක්..
ප්‍රේමණීයම සෙනෙහෙවන්තයා,
අර වසන්තයේ අයිතිකාරයා,
හිතුවක්කාර අහම්බකාරයා,
ඉතින්
නොඒවිද ආයෙත් ඒ සමනල වසන්තය..
එකමෙක පාරක්...?
ඉතින්
නොඒවිද ආයෙත් ඒ කෝඩුකාර වසන්තය ?
දැන් ඉන්න 'නුඹත්',
එකල සිටි 'නුඹත්',
හැම අතින්ම වෙනස්,
චරිත් දෙකක්,හිත් දෙකක්..
ප්‍රේමණීයම සෙනෙහෙවන්තයා,
අර වසන්තයේ අයිතිකාරයා,
හිතුවක්කාර අහම්බකාරයා,
ඉතින්
නොඒවිද ආයෙත් ඒ සමනල වසන්තය..
එකමෙක පාරක්...?