tag:blogger.com,1999:blog-26550618226579082252023-11-15T06:36:03.586-08:00තරු රෑනTharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2655061822657908225.post-3295650874497312352013-07-16T22:55:00.001-07:002013-07-16T22:55:20.106-07:00thanusudu menikeTharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com0tag:blogger.com,1999:blog-2655061822657908225.post-18692990043923146142013-07-11T01:31:00.000-07:002013-07-11T01:31:09.891-07:00පාලු කලුවර සුලග සමගින් ඔබේ තතු මට කියනවා
දර ගන්නට නොහෙකි දුක් කද මා නිසා ඔබ දරනවා
මුදුකරයේ පාලු කුටියක අපේ හෙට දින හදනවා
සීත කදුකරයේ මම ඔබේ උනුසුම සොයනවා.......

යොදුන් දුර මම ගෙවා ආවෙමි නුබේ නෙතු යුග පතා
සදා මා සතු නවාතෑන්පල නුබම විය සසරේ පුරා
කාලයේ වෑලි තලාවෙන් හෙට මෑකී ගියමුත් අපෙ කතා
මතකයන් පොදි ඉතිරිවනු ඈත සබරගමු සරසවියම පුරා.......Tharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com1tag:blogger.com,1999:blog-2655061822657908225.post-47839199553582058592013-05-20T23:13:00.000-07:002013-05-20T23:13:32.937-07:00අම්මා පෙව්වෙ අපහට රන් කිරි හින්දා
යුතුකම වගකීම හරිහෑටි දෑන උන්නා
පාදඩ අමන පාලක නරි ටික දම්මා
S.B නටනවා තොවිලය ගිරි පුම්බා.

Tharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com0tag:blogger.com,1999:blog-2655061822657908225.post-36289501159302535892013-03-26T01:29:00.000-07:002013-03-26T01:29:57.400-07:00හුගක් දුර ගිහින්
අතරමන් වුන
මගේ සිතුවිලි එකට කෙටිකොට
තරු රෑන යට යලිත් පුබුදමි
නුබේ උනුසුම ලගට වී......
නින්ඩ නොයෙනා
පාලු ගනදුර
සරසවමි මම ඔබෙ එලියෙන්
මියෙන තුරු හිද
ඔබේ නෙතු යට....Tharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com1tag:blogger.com,1999:blog-2655061822657908225.post-39994459947323983582013-03-20T00:24:00.000-07:002013-03-20T00:24:36.178-07:00සරසවි භීශකයාසරසවි සිසුන්ගේ දස්කම් ඔපනන්වා
පෙරටම ගෙනවා කිව්වා කට පුම්බා
"අහස යටට" රොක් වන විට අප සෙවොමා
සිසුන් පෙලා හිනහෙනවා සුදු බන්ඩාTharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com0tag:blogger.com,1999:blog-2655061822657908225.post-47350552479938670182013-03-06T01:43:00.001-08:002013-03-06T01:43:44.688-08:00පුර පසට දි පවස

නිශාමය සරසන්ට

තනිකමට එනු සබද

තරු රෑන පුබුදන්න

Tharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com0tag:blogger.com,1999:blog-2655061822657908225.post-21396268823152863632012-05-10T01:43:00.000-07:002012-05-10T01:43:00.891-07:00ජිවිතෙ තනිකමක් පාලුවක් දෑනුනු වෙලවට තරුරෑනට එකතුවෙලා ඒ පාලුව මකා ගන්න කෙනෙක් එනෙකන් මගබලාගෙනෙ ඉන්නවා , සෙනෙහසින් තරුරෑනට එකතු කරගන්නTharu renahttp://www.blogger.com/profile/08549748252018909449noreply@blogger.com1